ඔයාගෙ ඇගේ අධි සංවේදී කලාපකියවන්න ආසනම් ජොයින් වෙන්න

කලින් වතාවක දැම්මනේ erogenous zones ගැන කතාවක් කියලා ගැහැණියක් ලිංගිකව අවදිකරන්න පුලුවන් එයාගේ ශරීරයේ තියෙන තැන් ගැන. ඕක දාපු වෙලාවේ ඉදන් ගොඩාක් අය කමෙන්ට්ස් සහ මැසේජ් කරලා අහලා එවලා තිබ්බා ඇයි පිරිමි අයගේ ඒවගේ erogenous zones ගැන පෝස්ට් එකක් දාන්නේ නැත්තේ කියලා. ඇත්තටම අර උඩින් කියපු ගැහැණු අය ගැන පෝස්ට් එක ලියද්දිත් මම පිරිමි අය ගැනත් ඒ වගේම එකක් ලියන්න ඕන කියලා හිතමින් හිටියේ. ලංකාව වගේ සෙක්ස් එඩියුකේෂන් සහ සෙක්ස් කලාව කියන මාතෘකාවලින් ගොඩාක් පස්සෙන් ඉන්න රටවල දැන් දැන් ඒවගේ සංවාද ගොඩනැගෙනවා තමයි. ඒත් ගොඩාක් වෙලාවට ඒවා ගොඩනැගෙන්නේ ගැහැණිය සහ ඇයට අවශ්‍ය මොනවද කියන දේ කේන්ද්‍ර කරගෙන විතරයි. පිරිමියාට දැනෙන විදිය, පිරිමියාට අවශ්‍ය විදිය ගැන ඒ ගොඩාක් තැන්වල කතා නොවෙන තරම්. පිරිමිත් හිතනවා ගෑණිගේ ඇතුළට දාලා කරලා යවාගත්තම ඒක තමයි සෙක්ස්වල විනෝදනය කියන්නේ එතනින් එහාට දෙයක් ආයේ නැහැ කියලා. එහෙම නැත්නම් පිරිමින් ගැහැණියට උපරිම වින්දනයක් දෙන එක ගැන අවධානය යොමු කරලා එතනින් සෑහෙනවා. ඒ ඇරෙන්න තමන්ට ඕන මොකද්ද කියලා කියන්න යොමු වෙන්නේ නෑ – ඒක පිරිමින්ගේ ස්වභාවයනේ කොහොමත්. මේ ඔක්කොටම ඉතින් සෙක්ස් කියන්නේ සියවස් ගාණක් පිරිමියා මූලික කරගෙන හැදුන සංකල්පයක් වීමත් හේතුවක්.

කොහොමින් කොහොම හරි ගැහැණුන්ගේ වගේම පිරිමින්ගේ ඇගත් දශමෙන් දශමේ විදින්න පුලුවන් තැනක්. හරි ගැහැණියකට – තමන්ගේ මිනිහාගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් ගැහැණියකට පුලුවන් ඕනම දරුණු කඨෝර මිනිහෙක් වුනත් පූස් පැටියෙක් කරලා ගන්න. ඔය Game of Thrones කියන රූපවාහිනි නාට්‍ය මාලාව බලපු අය දන්නවා ඇති ඩැනෙයිරිස් ටාගේරියන් අර සද්දන්ත, වලත්ත, අමනුස්ස කාල් ඩ්‍රෝගෝ එක්ක දීගතල ගිහින් මුලින් මුලින් ඒ මිනිහා අතින් දූෂණය වෙන හැටිත් පස්සේ පස්සේ ඩැනේරිස් තමන්ගේ සේවිකාවකගේ උපදෙස් එහෙමත් අරගෙන ඒ කාල් ඩ්‍රෝගෝ ලස්සනට හීලෑ කරගන්න හැටිත්. අන්තිමට ඒ දෙන්නගේ ආදර කතාව TV Series ඉතිහාසයේම තියෙන ලස්සනම ආදර කතාවක් වෙලානේ ඉවර වෙන්නේ. මම මේ කතාව වෙන තැනක කියලා ෆෙමිනිස්ට්ස්ලා ටිකකගෙන් හොදටම බැනුනුත් අහලා තියෙනවා. ඒත් මම ආයේ ආයේ කියනවා – හරි තැනින් අල්ලලා මිනිහෙක් දණ ගස්සවාගන්නවා කියන එක ගේමක් නැති ගෑණියෙක් වෙන්න ගෑණු දැනගන්න ඕන සහ ඒක ගැහැණු අපිට තියෙන්න ඕන අංක එකේ skill එකක්. ඒ නිසා මේ තියෙන්නේ පිරිමි පූස් පැටව් කරන ශරීරයේ එක එක තැන් ගැන මගේ ලිස්ට් එක. මේ ලිස්ට් එකත් පිළිවෙලකට නෙවෙයි දාන්නේ. මම ආස විදියට මට මතක් වෙන විදියටයි මේක තියෙන්නේ.

01. F Spot එක – දැන් ගැහැණු ගැන කතාකරද්දි සමහරු නිතර කියවනවා G Spot එකක් ගැන (එහෙම එකක් ඇත්තටම නැහැ කියලා මම කට කැඩෙනකන් කියලා තියෙනවා). ඒ වගේම ගැහැණුන්ගේ A Spot එකක් ගැනත් කියනවා (එහෙම එකක් තියෙනවා). ඒත් පිරිමි ගැන අහලා තියෙනවද F Spot එකක් ගැන. මේක තමයි පිරිමියෙක් ලිංගිකව අවදි කරන්න ගැහැණියෙක් අවධානය දැක්විය යුතු පළමු තැන. දාන සෙල්ලම් ඔක්කොම මෙතනට විතරක් දැම්මත් කමක් නෑ එච්චරට මේක ෆවර්ෆුල් තැනක්. දැන් මොකද්ද මේ F Spot එක කියන්නේ? F spot එක කියන්නේ ශිෂ්ණ වාගිකාව, සිංහලෙන් නම් Frenulum. ඕක තියෙන්නේ පිරිමි ලිංගයේ කෙලවර – ඒ කියන්නේ අර තොප්පිය වගේ කොටසේ, නැත්නම් එයාලා ටොප් එක කියාගන්න කොටසේ යටට වෙන්න. එතන තියෙනවා ලිංගික අවයවයේ මුල් කොටසේ ඉදන් එන පෙරසම එක නූලක් නැත්නම් තනි නහරයක් වගේ එකට එකතු වෙලා ටොප් එකට සම්බන්ධ වෙන තැනක්. ලග පාත ඔයැයිගේ එයැයි ඉන්නවානම් ලගට ඇදලා අරගෙන බලන්න. ඇත්තටම ඕකට පිරිමි කියන්නෙත් නූල කියලා. නූල කැඩෙනවා කියලා පට්ටම මෝඩ අබ්බ ගොබ්බ බයිලයක් කියන්නේ කොල්ලෝ – අන්න ඒ කියන්නෙත් ඕක ගැන. ඔතනට ඔයාට තොල්වලින් දිවෙන් කරන්න පුලුවන් හැම දේම කරන්න දන්න උපරිම වැඩ දාලා. පාඩුවක් වෙන්නේ නෑ කොල්ලා හදට යයි. බලාගෙන පරෙස්සමෙන් දන්නෙම නැතිව සුදු පාට දියර වගේ දේවල් මූණ උඩට විසිවෙන්න පුලුවන්. මගේ නම් අදහස හොද බ්ලෝජෙබ් එකක් නම් – ඒ කියන්නේ පිරිමි ලිංගියකට කරන මුඛ සංසර්ගයක් නම් එහෙමත් නැත්නම් හෑන්ඩ් ජොබ් එකක් නම් අනිවාර්යයෙන් මෙතනට විනාඩි 05 ක් වත් ආදරේ / අවධානය දෙන්න ඕන.

02. ටොප් එක – ශිෂ්ණ මුණ්ඩය, සිංහලෙන් නම් Penis glans එක කියන්නේ අපේ ක්ලිට් එකේ මල්ලි. ක්ලිට් එකයි ටොප් එකයි දෙකම එන්නේ එකම ගමෙන්. ඒ කිව්වේ මිනිස් කලලයක ආරම්භක අවස්ථාවෙදි මේ අවයව දෙකම එකයි. පස්සේ පස්සේ කලලය පුරුෂ කලලයක් හෝ ස්ත්‍රි කලලයක් විදියට වර්ධනය වෙද්දි තමයි ඒ කොටස ක්ලිට් එක විදියට හෝ ටොප් එක විදියට වර්ධනය වෙන්නේ. මේක පිරිමි අයගේ අධි සංවේදි ස්නායු කෙලවර බර ගානක් පිහිටලා තියෙන සංවේදිම පිරිමි ශරීර කොටස. ගොඩාක් පිරිමි අයගේ මේක තමයි එකම සංවේදි අවයවය. මෙතනට ඔයාලගේ තොල් දෙකේ රස බලන්න දෙන්න දිවෙන් කෙල නාන්න දෙන්න ඒ විතරක් නෙවෙයි නිපල්ස්වලට එහෙම මෙතන පොඩ්ඩක් දැකබලා ගන්න අවස්ථාව දෙන්න.

03. දිග බටේ අනිත් තැන්
දැන් ඔය උඩින් කියපු තැන් දෙක ඇරුණාම එයාලගේ බටේ තව තැන් තියෙනවානේ. ඒවා අමතක කරන්න එපා. සමස්තයක් විදියට ගත්තාම පිරිමින්ගේ ලිංගික අවයවය තමයි එයාලගේ සංවේදිම තැන. ඒකෙනුත් වඩාත්ම සංවේදි තැන් විශේෂ කරලා දක්වන්න තමයි උඩින් කියපු 01 සහ 02 ස්ථාන දැම්මේ. එතකොට සමස්ථයක් විදියට මෙතනට කරන්න ඕන දේවල් අතර ලෙවකෑම, කිස්කිරීම, කෙලවලින් නාවන එක, ඇගිලිවලින් පිරිමදින එක, පෙරසම එහා මෙහාකිරීම – නැත්නම් සරලවම කියනවානම් අතින් කරන එක, ඒක අල්ලා අරගෙන ඔයාගේ පියයුරුවල ගාවන එක, යෝගට් චුට්ටක් එහෙම දාලා ගන්න එක වගේ එකී මෙකී නොකී දේවල් බරගානක් තියෙනවා. ගැහැණු සාමාන්‍යයෙන් මෙතනට බයයි සහ මෙතන අප්පිරියයි. ඒක තේරුම් ගන්න පුලුවන්. ඒත් මෙතන අමතක කරලා එයාව සතුටු කරවනවා කියන එක ඔයාලට හිතන්න බැහැමයි. පිරිමි අයගේ එකට කටින් කරනකොට මේ දේවල් අනිවාර්යයි කියනා එහෙම පෝස්ට්ස් දාලා ඇති මම. ඒවත් කියවලා ඉන්න.

04. බෝල දෙක – බෝල දෙක කියනවාටත් වඩා බෝල දෙක දාලා තියෙන මල්ල තමයි හරිම සංවේදි. එහෙම කිව්වම බෝල දෙකයි ඒ දෙක වට කරගෙන තියෙන ඔක්කොමයි අයිති වෙනවා. චුට්ටක් කියන්න වටේ තියෙන කැලේ කපලා එන්න කියලා. එතකොට තමයි හොදටම දැනෙන්න එතන දිවගාන්න කිස් කරන්න පුලුවන් වෙන්නේ. ඔය කියපු කැලේ එහෙම කපලා තියෙන වෙලාවක හොදට බැලුවොත් පෙනෙයි ඔක හරි මැදින් යන පොඩි රේඛාවක් වගේ එකක් තියෙනවා. ඕකට කියනවා scrotal raphe කියලා. ඕක පාරක්…කවුරුත් එන්නැති කවුරුත් යන්නැති පාරක්. මල් පෙති නම් ඉහිරිලා නෑ. ඒත් ඒ පාරේ ගියා කියන්නේ ඔයාගේ කෙනාට මාරම ෆීලින්ග් එකක්. ඒක නිසා ඔය පාර දිගේ කීපවරක් එහෙ මෙහෙ යන්න ඔයාගේ දිවෙන්.

මේ උඩින් කියපු 01, 02, සහ 03 තැන්වලට මොනා හරි දෙයක් කරද්දි මුලින් මුලින් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි එක එක පිරිමියාට එතනට පීඩනය දැනෙන සීමාවන් තියෙනවා කියන එක. උදාහරණයක් විදියට බෝල දෙක ගන්න. සමහර පිරිමියෙක්ට එතන ටිකක් තදින් අල්ලද්දි රිදෙන්න පුලුවන්. මේ රිදෙන ප්‍රමාණය වෙනත් පිරිමියෙක්ට සාපේක්ෂව අඩු හෝ වැඩි වෙන්නත් පුලුවන්. ඒ නිසා මුල් කාලෙදි ඔයා අතින් පොඩි පොඩි මිස්ටේක් වෙලා ආව් රිදෙනවා වගේ දේවල් එයාට කියවෙයි. ඒවා ගැන කල්පනාවෙන් ඉදලා ඊලග පාර ගානට කරන්න.

05. කන් පෙති සහ කන් විවරය – මේක ගැන ඉතින් ආයේ කියන්න දෙයක් නැහැනේ? ගැහැණු අයට වගේම තමයි පිරිමින්ටත් කන් පෙති සහ කන් විවරය කියන්නේ හරිම සංවේදි තැනක්. මෙතන පාවිච්චි කරන්න පුලුවන් වැඩ දෙකකට. එකක් තමයි සෙක්ස් කරද්දි දෙන්නට පොඩ්ඩක් plaful වෙන්න. අනිත් එක ඔයාට සෙක්ස් ඕන කියලා ඔයා දෙන ඉගිබිගි තේරුණේ නෑ වගේ එයා ඉන්නකොටත් මෙතන වැදගත්. ඒ වගේ වෙලාවක කන් පෙති සහ කන් විවරයට පොඩ්ඩක් දිවෙන් එව්වා මෙව්වා කරාම එයාව අවුස්සලා ගන්න පුලුවන්. අනිත් එක මේ ඉතින් පිරිමිනේ…දිව ගාලා කිස් කරලා විතරක් ඉන්න එපා චුට්ටක් හපන්න. අපි හැපුවා කියලා රිදෙන්න බබාලයැ?

06. The Perineum – ගැහැණු අයගේ ශරීරයේ සංවේදි තැන් ගැන කියද්දිත් මේක කිව්වා. මේකට කියන්න සිංහල නමක් මම දන්නේ නැහැ. ඒත් ගැහැණුන්ගේ තරම්ම පිරිමින්ගෙත් මේක ගොඩාක් ෆවර්ෆුල්. මේක තමයි වෘෂණ කෝෂවල ඉදලා ගුද මාර්ගය දක්වා කකුල් දෙක මැදින් තියෙන සුමට කොටස. විෂේශයෙන්ම ඔය rimjob වගේ ඒවයිදි මෙතනට වැඩි වැඩියෙන් අවධානය දක්වන එක හොදයි.

07. Nipples – ගැහැණුන්ගේ වගේම තමයි පිරිමින්ගෙත් තනපුඩු කියන්නේ අධි සංවේදි ශරීර කොටස්. තමන්ගේ ඒවා වගේ ලොකුවට නැති නිසා ඔතනට ගැහැණුන්ගේ අවධානය යොමු වෙන්නේ නැති තරම්. පිරිමින්ටත් එතනින් එහෙම දෙයක් දැනෙනවද කියලා හිතිලාවත් නැහැ. ඒත් කිස් කරලා බලන්නකෝ. ගැහැණුන්ට ඕක අමුතු විනෝදයක් වෙනවා ෂුවර්. මොකද ගොඩාක් වෙලාවට පිරිමි පපුවක් කියන්නේ රක්ෂිත වනාන්තරයක්. රෝම කූපවලින් වැහිලා. ඔතන ඉතින් නිසි පරිදි නිරාවරණය කරලා සුදුසු පරිදි කිස් කරන එක එහෙම ආදරේ හිතෙන වැඩක්.

තව කරන්න පුලුවන් දෙයක් තමයි පිරිමියෙක්ගේ නිපල්ස්වලට ඔයාගේ පියයුරු තද කරන එක. විශේෂයෙන්ම අවුරුදු ගානක් ආදරේ කරලා පෙරුම් පුරලා කසාද බදින පිරිමියෙක්ට මේක කරන්න සමහර ගැහැණු අය අතරේ ආසාවක් තියෙනවා. මේක පිරිමියාට කෙසේ වෙතෙත් ඔයාට නම් ගොඩාක් වටින experience එකක් වෙයි.

මීට අමතරව මතක තියාගන්න පිරිමි ඇගේ පැහැදිලිව පේන රේඛාවක් වගේ දෙයක් තියෙනවා පපුව මැදින්. අපි කියන්නේ midline between the chest and rib කියලා. මේ රේඛාව දිගේ ඇගිලි තුඩු හෝ දිව ගෙන යාමත් කියලා නිම කරන්න බැරි තරම් සෙක්සි වැඩක්.

08. බෙල්ල – ගැහැණුන්ගේ වගේම තමයි පිරිමින්ගෙත්. බෙල්ල පිටි පස්ස විශේෂයෙන්මත් මුහුණ ඉදිරිපසින් නිකට යටින් තියෙන කොටසුත් හරිම සංවේදියි. විශේෂයෙන්ම මේවා කොල්ලෙක් දණගස්සවගන්න පුලුවන් කාම නිල. එයා රැවුල වවලානම් ඉන්නේ බෙල්ල කිස් කරන්න ගියාම ඔයාගේ මූණේ රැවුල් කොට එහෙම ඇනෙයි. ඒක වෙනම සතුටක්.

09. තට්ටම්වලට යටින් කකුල – තට්ටම් හරියටම ඉවර වෙන තැන කකුලේ පිටි පස්ස මාර සංවේදි තැනක්. එතන හොදයි දිව ගාන්න සහ කිස් කරන්න. ඔය හරියට වෙනම නමකුත් කියනවා Gluteal Fold කියලා.

10. හිස
මෙතන ඉතින් බැලු බැල්මට සෙක්ස් සම්බන්ධ තැනක් නෙවෙයි කියලා හිතෙනවද? එහෙම හිතන්න එපා. සාමාන්‍යයෙන් අපි ගොඩාක් අයගේ සංවේදි තැනක් තමයි හිස. විශේෂයෙන් හිසකෙස් අතරින් ඇගිලි තුඩු යවලා පිරිමදිනකොට ගොඩාක් සනීපයක් දැනෙනවා. පිරිමින්ට තමන් ආදරය කරන ගැහැණියකගෙන් මේ වගේ සත්කාරයක් ලැබීම අර කියන සංවේදිභාවයට අමතරව තවත් විදියකින් වැදගත්. ඒක මෙහෙමයි. ගොඩාක් වෙලාවට පිරිමින්ට මේ වගේ ආදර සත්කාරයක් ලැබෙන්නේ එයාගේ අම්මාගෙන්. පුංචි කාලේ ඉදලාම අම්මලා තමන්ගේ පුතාගේ කෙස් අතරින් ඇගිලි තුඩු යවලා පිරිමදිනවා නලවද්දි. තව එතකොට අම්මේ ඔලුවේ කැක්කුමයි කිව්වාත් අම්මලාගේ ප්‍රධානම ප්‍රතිකාරයක් තමයි ඕක. ඒක නිසා තමන්ගේ ගැහැණිය ඒ විදියේ දෙයක් තමන්ට කරාම ඒක එක්තරා ආකාරයකින් පිරිමින්ගේ ඊඩිපස් සංකීර්ණය අවදිකිරීමක් වෙනවා. සරලවම කියනවානම් තමන්ගේ ගැහැණිය තුලිනුත් අම්මා කෙනෙක්ගේ වගේ සෙනෙහසක් දකින්න පිරිමින් යොමු වෙනවා. මේක ඉතාම වැදගත් පිරිමින්ව අවනතකරගැනීම කියන ගැහැණු හැකියාවට. තව විශේෂ දෙයක් කරන්න පුලුවන් ඔයාලට. හිස පිරිමදින වෙලාටව එයාගේ මූණ තියාගන්න ඔයාගේ පපුව උඩින් – ඕනවට වැඩිය සංවර වෙන්න ඕන නෑ තියාගන්න කුක්කු උඩින්. එතකොට ඒක පිරිමියාට වගේම ඔයාටත් වෙනමම අත්දැකීමක්.

11. අත්ල
මේක ගැන විශේෂයෙන් කතා කරන්න ඕන. පිරිමි අත්ල රලු ගොරහැඩියිනේ ගොඩාක් වෙලාවට. ඒක හින්දා ඒකට ගැහැණු ඇගක රස තැන් හසුවීම පිරිමින්ට අමුතු කික් එකක්. එතකොට සෙක්ස්වලදි ගැහැණුන්ට එන එක චෝදනාවක් තමයි මලාසේ ඔහේ ඉන්නවා ඕන මගුලක් කරගනින් කියලා කියන එක. ඇක්ටිව් නෑ. මල මිනියක් වගේ. දැන් ඔය දෙකම සිහි කල්පනාවට අරගෙන ලිංගික කාර්යයේදි පුලුවන් තරම් එයාගේ දෙඅත්ල ඔයාගේ ඇගේ සොෆ්ට් තැන්වල ස්පර්ශ කරවන්න. ඒ කියන්නේ මෙහෙමයි. හිතන්න ඔයා එයාගේ උඩ ඉදන් cow girl වගේ පොසිශන් එකකින් කරනවා කියලා. එයාගේ අත් තියෙන්නේ ඔයාගේ කකුල් දෙක උඩ වෙන්න පුලුවන්. අත් දෙක අරගෙන පොඩි වල් බැල්මකුත් දාලා ඒ දෙක ඔයාගේ කුක්කු උඩින් තියාගන්න. මේක ඔයාටත් විශේෂ හැගීමක් දේවි, එයාටත් එහෙමමයි.

12. පිට
ගැහැණුන්ගේ වගේම පිරිමින්ගෙත් පිට ප්‍රදේශය ගොඩාක් සංවේදියි. ඒත් මමනම් කියන්නේ පිරිමින්ගේ පිටට දෙන්න ඕන පොඩි පොඩි කිස්, ඇගිලි තුඩුවලින් පිරිමැදීම, කිතිකැවීම වගේ ලපයි සිපයි එව්වා නෙවෙයි. පිරිමි හරි ආසයි ලිංගික ක්‍රියාවලියකින් පස්සෙන් පහු ඒක ගැන ආවර්ජනය කරන්න, සහ මතක සටහන් බලන්න. එයාලා තව ආසයි පොඩි පොඩි වේදනාවන් ඇගේ ඉතුරු වෙනවටත්. ඒ කිව්වේ අණ්ඩක් කඩලා යවන්න නෙවෙයි. බෙල්ල හෝ කොහේ හෝ තැනක හපන එක, නිය පොතු පාර හිටින්න මිරිකන එක වගේ දේවල්. මතක තියාගන්න පිරිමි කියන්නේ මලක් නෙවෙයි. එයාලාට දෙන්න ඕන ආදරය බොහොම සෞම්‍ය මට්ටමින් පටන්ගෙන පොඩ්ඩක් රිදෙන්න දරුණු මට්ටමට යන්න ඕන. නැත්නම් එයාලා කාලයක් යද්දි බෝරින් වෙනවා ඔයා එක්ක ඉන්න එක. ඉතින් ඔන්න එව්වාට හොදම තැන තමයි පිට. සංසර්ගය වගේ අවස්ථාවලදි පොඩ්ඩක් යාන්තමට නියපොතු පාර එහෙම වදින්න පිට අල්ලන්න.

13. කලවා දෙක
මේකත් ඉතින් ගැහැණුන්ගේ වගේම තමයි. සාමාන්‍යයෙන් දෘඩ මාංශ පේශිවලින් පිරිලා තිබුනාට මෙතනට ආදරය ලැබෙන එකට පිරිමිත් කැමතියි. කරන්න පුලුවන් හොද දෙයක් තමයි let your boobs rest here. ඒ කියන්නේ අර උඩින් කියපු 01, 02, 03 වගේ තැන්වලට කටින් කරද්දි ඔයාගේ කුක්කු දෙක මෙතන ගෑවෙන්න මෙතනට තද වෙන්න සලස්වන එක.

14. ඇගිලි තුඩු
මේකත් අර උඩින් කියපු අත්ල කියන එකත් එක්කම කියවගන්න. ඊට අමතරව තව දෙයක් තමයි ඇගිලි තුඩු කිස් කරන එක – සරලව කියනවනම් උරන එක. මේ වැඩේටත් පිරිමි ගොඩාක් කැමතියි. විශේෂයෙන්ම අතේ ඇගිලි තුඩු හිමීට පිරිමදින එක සහ කටේ දාගෙන කෙලින්ම එයාගේ ඇස් දෙක දිහා බලාගෙන ඒවා උරන එක එහෙම මාරම මාර සෙක්සි වැඩ. ඔවා මම හිතන්නේ අර මායම් 64 කියලා තියෙන ලිස්ට් එකටත් දාලා ඒ ලිස්ට් එකත් තව ටිකක් දීර්ඝ කරන්න ඕන දේවල්.

ඔය ටික තමයි මූලිකවම. අන්තිමට කියන්න තියෙන්නේ ගැහැණුන්ගේ ඇග සහ පිරිමින්ගේ ඇග කියන දෙකම sexually charged තැන් තියෙනවා පිපිරෙන්න බලාගෙන. නිසි තැන හරි විදියට ඇල්ලුවම ඒකම ඇති මුලු ලිංගික කාර්යයම හිතාගන්න බැරි තරම් අවුස්සලා ගන්න. සාමාන්‍යයෙන් ලිංගිකත්වය රස විදීම කියන්නේ දෙන්නා ඇතුලට දාගෙන කරලා යවාගන්න එක නෙවෙයි කියලා අපි හැම වෙලේම කියනවානේ. මට නම් ලිංගික කාර්යය කියන්නේ එකිනෙකාගේ මනස සහ සිරුරු ආශ්‍රයෙන් එකිනෙකාට ආදරය කරගැනීමේ ක්‍රියාවක්. එකිනෙකාව සතුටු කරගැනීමේ වැඩක්. ඒ වැඩේ දගලලා සතුටු වෙලා අනිත් කෙනාව පුදුම වෙන විදියට කරන්න ඕන. එතන තමයි ඇත්තම තෘප්තිය තියෙන්නේ. ඒකට මේ erogenous zones කියන තැන් ගැන නිසි අවධානය දැක්වීම කියන එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවාමයි. ඒ නිසා ලිස්ට් එක කටපාඩම් කරලා හරි කමක් නෑ අදාලා වෙලාවට අමතක කරන්නේ නැතිව ඉන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *